Best Sinhala Online Money Tutorial DVD pack available Rs. 800/- only. call now 0778 70 80 18 | Best way to get extra Income!!! E Salli.com | Sinhala Online Money Making Tutorials
E Salli.com

 

Got any Questions?
Call now: 0778 70 80 18

E Salli DVD Pack

-අති සාර්ථක අන්තර්ජාල ඉපයීමේ ක්‍රම සහිත-

  • අන්තර්ජාලය භාවිතයෙන් අනිවාර්යයෙන්ම මුදල් ඉපයිය හැකික්‍රම සහිත සිංහල පාඩම්
  • සිය ගණනක වෙබ්අඩවි ටෙම්ප්ලේට් එකතුව
  • අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි ක්‍රම සිය ගණනක් ඇතුළත් ඊ-බුක්ස් සියගණනක එකතුව
  • ඉහත කරුණු සඳහා වැදගත්වන මෘදුකාංග කිහිපයක එකතුව

How To Buy
DVD Package
Background

E සල්ලි හොයන්න නම්..

අනිවාර්යෙන්ම ඔබට පරිගණකය භාවිත කිරීම, අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳව සැලකිය යුතු දැනුමක් තිබිය යුතු වෙනවා.. ඒ වගේම උනන්දුව, කැපවීම, උත්සාහය, විශේෂයෙන්ම ඉවසීම අත්‍යාවශ්‍යයි.

ඒ සමගම ඔබගේ ආකල්පත් ටිකක් වෙන් වෙන්න ඕනේ... සමහරුන් රුපියල සතේ ගණන් ගන්නෑ.. ඉතිං එයාල සල්ලිවල අගේ දන්නෑ.. මේ දේ වෙනස් කරගන්න වෙනවා.. මොකද අපිට ලොකු මුදලක් හදාගන්න වෙන්නේ රුපිලෙන් රුපියල උත්සාහයෙන් එකතු කලොත් විතරයි.. ඒ නිසා එකපාර ඉක්මනින් දියුණු වෙන්න හිතන අය දෙපාරක් කල්පනා කරල බලන්න ඕනේ..

කිසිම දෙයක් ලේසියෙන් ලබාගන්න බැරි බවයි මගේ අත්දැකීමෙන් මම ඉගෙනගෙන තියෙන්නේ.. සමහරුන්ට වාසනාව නිසා ඒ දේවල් ඉක්මනට ලැබෙනවා.. නමුත් මම ඇතුළු බොහෝ දෙනෙක්ට ඒක නෑ.. ඉතිං අපිට මහන්සි වෙලා ඒ දේ ලබාගන්න වෙන්ව.. ඒකට හිත දැඩි කරගෙන මේ ගමන යන්න ඕනේ..

ඒ නිසා සුළු මුදලක හෝ වටිනාකම තේරුම් අරගෙන, මාගෙ උත්සාහයයි, උනන්දුවයි, ආසාවයි එකතු කරගෙන මේ වැඩේට අතගැහැව්වොත් අනිවාර්යෙන්ම ගොඩ යන්න පුලුවන් බව මාගේ හැඟීමයි.
How to Buy

ඉතා පහසුවෙන් ඩී.වී.ඩී. පැකේජය ගෙන්වා ගන්නා ආකාරය

මෙම ඩී.වී.ඩී පැක් එක ගෙන්වා ගැනීම සඳහා ඔබ පළමුවෙන්ම බැංකු තැන්පතුවක් තැබිය යුතුයි. ඉන්පසු සතියක් ඇතුළත ඔබ ලබාදී ඇති ඔබගේ ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් පැකේජය එවනු ලබනවා.. මෙම ක්‍රමය හැරෙන්නට වෙනත් ක්‍රම මේ සඳහා ලබා දී නොමැති බව කාරුණිකව දැනුම් දෙන අතර, වෙනත් ක්‍රම පිළිබඳව විමසීම් කර වටිනා කාලය වැය නොකරන මෙන් කාරුණිකව දැනුම් දෙමි.

පිළිවෙල
දැන්ම 0778 70 80 18 ට අමතන්න බැංකු ගිණුමට තැන්පතුව කරන්න ඔබේ නම ලිපිනය නිවැරදිව දැනුම් දෙන්න නැත්නම් SMS කරන්න

Bank Details :- People's Bank : Chilaw Branch - 024-2-001-4-0034092 - Acc. Holder : D.A.S.Dissanayake

Contact Us
Message sent successfully!